මීගහවත්ත – Haritha Uyana

මාර්ග විස්තරය:-
කොලඹින් මාර්ග අංක, 234 දෙල්ගොඩ බසයේ ගොස් මාවරමංඩිය හංදිය පසු කර මීගහවත්ත පොලිසියට නුදුරින් ඇති ලී මෝල අසලින් බසින්න. බැස එතනින් වමට ඇති මාහේන පාරේ මීටර් 100 පමණ ගියවිට දකුණට ගුරු පාරක් හමුවේ. එම ගුරු පාරේ මීටර් 100 යනවිට විකිණීමට ඇති ඉඩම හමුවේ.

✔️තාර දැමූ පාර

✔️විදුලිය

✔️ජල නළ