දොම්පෙ – Nisansala Pedesa

මාර්ග විස්තරය:-
කොලඹින් මාර්ග අංක, 224 පූගොඩ බසයේ ගොස් දොම්පේ නගරයේ ශෙඞ් එක ඉදිරිපිටින් සහ රෝහල ඉදිිරිපිටින් ඇති දේගවත්ත පාරේ මීටර් 25 ක් පමණ ගියවිට කැකුණගහවත්ත පාර හමුවේ. එම පාරේ කි.මී 1/2 ක් ගියවිට වෙලට මායිම්ව විකුණන ඉඩම හමුවේ.

✔️තාර දැමූ පාර

✔️විදුලිය

✔️ජල නළ